පළාත් පාලන සභිකයන්ට පක්‍ෂ මාරුව තහනම්!

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වැනි වගන්තිය යටතේ පක්ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිවන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් … Continue reading පළාත් පාලන සභිකයන්ට පක්‍ෂ මාරුව තහනම්!